Home » Archives by category » Cat1

ඩොලර් බිලියන 3ක ආයෝජන රැගෙන චීන ජනාධිපතිවරයා දිවයිනට .

ශ්‍රී ලංකාවත් චීනයත් අතර ඵෙතිහාසික මිතුදම් තර කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න ආයෝජනත් රැගෙන චීන ජනාධිපති ෂි ජිංපිංග් (xi jinping) මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (16) ශ්‍රී ලංකාවට පැමිණෙයි. අමෙරිකානු ඩොලර් බිලියන 1.34ක චීන ණය ආධාර මත ඉදිකිරීම් අවසන් කළ ‍නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ අවසන් අදියර ජනතා අයිතියට පත් කිරීමත් චීන ආයෝජනයක් මත [...]

ඡන්ද දිනයේ වෙනසක් නෑ. – මැතිවරණ ෙකාමසාරස්වරයා කියයි

ඌව පළාත් සභා ඡන්ද විමසීම දැනට තීරණය කර ඇති ආකාරයට මේ මස 20 වැනිදා පැවැත්විය හැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය පවසනවා. ඔහු මේ බව කියා සිටියේ දේශපාලන පක්ෂ, පොලිස්පතිවරයා ඇතුලූ නියෝජිතයන් සමග අද පස්වරුවේ පැවති සාකච්ඡුාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මොණරාගල දැනට පවතින තත්ත්වය පිළිබඳව දේශපාලන පක්ෂ නියෝජිතයින්, පොලිස්පති, මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ [...]

Read More

රාජ්‍ය නොවන සංවිධාන සහ ආරක්ෂක ලේකම්වරයා අතර හමුවක්……

මෙරට ප‍්‍රශ්න ජාත්‍යන්තරයට රැුගෙන යාමට පෙර තමා සමග සාකච්ඡා කරන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලීමක් කර තිබෙනවා. ජාතික සාම මණ්ඩලය, සර්වෝදය ඇතුලූ රාජ්‍ය නොවන සංවිධාන 11 ක නියෝජිතයින් සමග ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී ආරක්ෂක ලේකම්වරයා මෙම ඉල්ලීම සිදුකළ බවයි ඊට සහභාගි වූ රාජ්‍ය නොවන සංවිධාන නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළේ. එමෙන්ම [...]

Read More

තැපැල් ඡන්ද පත‍්‍රිකා අද තැපෑලට………

ඌව පළාත් සභා මැතිවරණයට අදාළව තැපැල් ජන්ද පත‍්‍රිකා බෙදා හැරීම සඳහා තැපෑලට භාරදීම අද දිනයේදී සිදුකෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. සැප්තැම්බර් මස 4 සහ 5 යන දෙදින තුළ තැපැල් ජන්දය ප‍්‍රකාශ කිරීම සිදුවනවා. එම දින දෙක තුළ තැපැල් ජන්දය ප‍්‍රකාශ කිරීමට නොහැකි රාජ්‍ය සේවකයින් හට ලබන 11 වන දින තම ජන්දය භාවිතා කිරීමට හැකියි. [...]

Read More

ඇමතිවරුන් රටටම වගකිව යුතුයි , ජනාධිපතිතුමා කියයි

රජයේ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් රට පුරා අදාළ ක්ෂේත‍්‍රවල ගැටළුවලට විසඳුම් සෙවිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ තම ආසනයේ ගැටළුවලට පමණක් විසඳුම් සෙවීම ඇමතිවරුන්ගේ ක‍්‍රියාකලාපය නොවිය යුතු බවයි. මාතලේ නගර සභා ශ‍්‍රවණාගාරයේ ඊයේ (12) පැවති දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී වතු නිවාස සම්බන්ධයෙන් නැගුණු පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ [...]

Read More

නාමයෝජනා භාරදීමේදී උ/පෙළට බාධා නොකරන්නැයි මැතිවරණ කොමසාරිස් පක්ෂ ලේකම්වරුන්ට කියයි …………

ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා භාරදීමේදී නීතිගරුකව හැසිරෙන ලෙසට අපේක්ෂකයන් දැනුවත් කරන්නැයි මැතිවරණ කොමසාරිස්වරයා පක්ෂ ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා. විශේෂයෙන් අගෝස්තු මස 5 වැනිදා උසස් පෙළ විභාගය ආරම්භවන බැවින් එම විභාගයට බාධාවක් නොවන පරිදි නාමයෝජනා භාරදීම සිදුකළ යුතු බවටයි මැතිවරණ කොමසාරිස්වරයා දැනුම්දී ඇත්තේ. ප‍්‍රධාන දේශපාලන පක්ෂ සිය නාමයෝජනා අගෝස්තු මස 5 සහ 6 [...]

Read More

ආර්ථිකයේ අඳුරු යුගය අවසන් , ජනාධිපතිතුමා අවධාරණය කරයි …………..

ශී‍්‍ර ලංකා ආර්ථිකයේ අඳුරු යුගය අවසන් කර ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ රට ණය උගුලක සිරවන බවට ඇතමුන් කළ ප‍්‍රකාශ දැන් අසත්‍යයක් වී ඇති බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ශී‍්‍ර ලංකා වාණිජ මණ්ඩලයේ 175 වන සංවත්සර උත්සවය කොළඹදී ඊයේ (29) අමතමින්. උද්ධමනය පාලනය වී, විනිමය [...]

Read More

ඕස්ටේ‍්‍රලියානු සංක‍්‍රමණික අමාත්‍යවරයා දිවයිනට ………………

ඕස්ටේ‍්‍රලියානු සංක‍්‍රමණික අමාත්‍ය ස්කොට් මොරිසන් ඊයේ (08) රාත‍්‍රියේ දිවයිනට පැමිනියා. ඔහු ඇතුළු සිව් දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙලෙස දිවයිනට පැමිණි බව ගුවන් තොටුපළ හිරු වාර්තාකරු ප‍්‍රකාශ කළා. ඔවුන් මෙහි පැමිණියේ නීතිවිරෝධී සංක‍්‍රමනික කටයුතු මැඩලීම සඳහා ඕස්ටේ‍්‍රලියානු රජය විසින් ශ‍්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදුන් නෞකා 2 ලක් රජයට භාරදීමේ නිල උත්සවයට සහභාගිවීම සඳහායි. කෙසේ වෙතත් [...]

Read More

ශ්‍රී ලංකාවේ සිගරට් නිෂ්පාදනය සීග්‍රයෙන් පහතට …………

දුම්කොළ සමාගමේ දුම්වැටි අලෙවිය සියයට 12ක පමණ පහත බැසීමක් සිදුව ඇති බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. දුම්කොළ සමාගමේ කළමනාකාරිත්වය සිය කාර්ය මණ්ඩලවලට ලිඛිත ලියැවිල්ලක් ඉදිරිපත් කර කැමැති පුද්ගලයන්ට සේවයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව ද ඇමැතිවරයා පැවැසුවේය. පසුගිය වසර විස්සක කාලය තුළදී මෙරට දුම්වැටි නිෂ්පාදනය මිලියන 600 කින් පහළ බැස ඇති [...]

Read More

ඌව පළාත් සභාව ජුලි 3 විසුරුවයි

ඌව පළාත් සභාව ජුලි 3 වන දා විසුරුවා හරින බව රජයේ ආරංචි මාර්ග ප‍්‍රකාශ කළා. ඌව පළාත් සභාවේ නිළ කාලය අවසන්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් මාසයේදියි. ඕනෑම අවස්ථාවක නියමිත කාලයට පෙර මහඇමතිවරයාගේ ඉල්ලීම පරිදි පළාත් ආණ්ඩුකාරවරයාට පළාත් සභාවකි විසුරුවා හැරිය හැකියි. ප‍්‍රසාද මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු ද සහිතව මන්ත‍්‍රීවරුන් 34 දෙනෙකු ඌව පළාත් සභාව නියෝජනය කරනවා. 2009 වසරේ [...]

Read More