Home » Archives by category » වෙළද පුවත්
දෙස් විදෙස් ආර්ථික අභියෝග හා බාධාමැද වසර 2012දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සීයයට 6.4 කින් වර්ධනය වී ඉහත සඳහන් සුවිශේෂී ජයග්‍රහණ ද හිමිකර ගෙන ඇතැයි මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කෙළේය. ශ්‍රී ලංකා මහ බැංකු ඉතිහාසයේ 63 වැනි වාර්ෂික වාර්තාව, ජනාධිපති හා මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (09) උදේ [...]
April 10, 2013 /
Comments Off /
Read More

ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික සමතුලිතය පවත්වා ගනිමින් මූල්‍ය ප්‍රතිපත්තිය තව දුරටත් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. උද්ධමනයෙහි අපේක්ෂිත අඩුවීම සහ ඉදිරියේ දී ආර්ථික වර්ධන වේගය සපුරා ගැනීම සඳහා ආර්ථිකයට පහසුකම් සැලසීමේ අවශ්‍යතාව සලකා බලා මේ තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව වෙළෙඳපොළ පොලී අනුපාතිකයන්හි අඩුවීමක් ඇති කිරීම [...]
December 14, 2012 |
Filed under Cat2,විශේෂ,වෙළද පුවත් |
Read More

මෙම වසරේදී සෘජු විදේශීය ලැබිම් ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක් දක්වා ඉහළ නංවාගැනීමට අපේක්ෂා කර ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ බාහිර අංශයේ වර්ධනයන් යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් වන වාර්තාව ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කර තිබේ. කොළඹ වරාය පුළුල් කිරීම යටතේ දකුණ පර්යන්තයේ ව්‍යාපෘතිය කඩිනමින් ඇරඹීමට නියමිත බවද, එය [...]
May 14, 2012 |
Filed under Cat1,විශේෂ,වෙළද පුවත් |
Read More

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 10,000 ක් ලබන 22 වැනිදා තායිවානයට යැවීමට සියල්ල සූදානම් බවත් සහල් ටොන් 50,000ක් ද ළඟදීම රට යවන බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. මෙම බඩ ඉරිඟු තොගය රුපියල් කෝටි 35,000 පමණ වටිනා බවත් හාල් තොගය රුපියල් කෝටි 150,000 වටිනා බවත් ඇමැතිවරයා කීය. බඩඉරිඟු වලින් හා [...]
May 13, 2012 |
Filed under Cat2,විශේෂ,වෙළද පුවත් |
Read More

කිරිපිටි, ගෑස්, සිමෙන්ති මිල ඉහළට.2012 මැයි 04 සිකුරාදා- පස්වරු 06:26 සිමෙන්ති මිල රුපියල් 70කින් ඉහළ නැංවීමට අවසර ලබා දී ඇතැයි සමූපාකාර හා අභ්‍යන්තර වෙළෙද කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා. මීට අමතරව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික කිරිපිටි මිල ද ඉහළ නැංවීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 163කින් ඉහළ නැංවෙන බවයි [...]
May 5, 2012 |
Filed under Cat2,විශේෂ,වෙළද පුවත් |
Read More

ආර්ථිකය කඩා වැටී ඇතැයි ජනතාව නොමග යැවීමට බොරු චෝදනා නගන සියලු දෙනාටම නුදුරේදීම පිළිතුරු ලබාදීමට තමා සූදානම් යැයි මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය. මේ දිනවල දකුණු කොරියාවේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක නිරත අධිපතිවරයා දුරකථනයෙන් අප සමග සම්බන්ධ වෙමින් එසේ කීය. මහ බැංකු වාර්තාව ඉලක්කම් විජ්ජාවක් බවත්, ඒක පුද්ගල ආදායම් ගණන් බලා ඇති [...]
April 27, 2012 |
Filed under Cat2,විශේෂ,වෙළද පුවත් |
Read More

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද නව පහළ අගයක් වාර්තා කළා. විනිමය ගණුදෙනුවලදී ඇමරිකානු ඩොලරයක් අද දිනයේ රුපියල් 132 යි ශත 20 ක් වූ බවයි තැරැව්කරුවන් සඳහන් කළේ. කෙසේ නමුත් මහ බැංකු නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා කියා සිටියේ ආනයන වියදම් පාලනය කිරීමේ පියවර සමග ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සමනය වනු ඇති බවයි.
April 25, 2012 |
Filed under Cat2,විශේෂ,වෙළද පුවත් |
Read More

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 2011/12 මහා කන්නයෙන් වී මෙට්‍රික්ටොන් 70600 ක අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බව ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි. මෙය පෙර වසරේ අස්වනු ප්‍රමාණයට වඩා මෙට්‍රික්ටොන් 550 ක වැඩිවීමක් බව සහකාර ගොවිජන සංවර්ධන කොමසාරිස් එස්.පූනිද කුමාර් මහතා පැවැසීය. වී මෙට්‍රික් ටොන් 70600ක් ජාතික ආර්ථිකයට දායක කරවීමට ත්‍රිකුණාමලය දිසාපති මේජර් ජනරාල් ටී.ටී.ආර්. ද සිල්වා මහතාගේ [...]
April 21, 2012 |
Filed under Cat1,විශේෂ,වෙළද පුවත් |
Read More

මෙවර වී මිලදී ගැනීමේදී උතුරු ප්‍රදේශයේ ගොවීන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වී අලෙවි මණ්ඩලයට නියෝග කර තිබේ.යුද ගැටුම් පැවැති ඉකුත් වසරවලට වඩා අස්වැන්නක් මෙවර උතුරු ප්‍රදේශයෙන් ලැබි ඇති බවත්, මන්නාරම දිස්ත්‍රික්කයේ පමණක් මෙවර ලැබි ඇති වී මෙට්‍රික් ටොන් 53,000ට ආසන්න බවත් වී අලෙවි මණ්ඩලයේ සභාපති කේ.බි [...]
April 15, 2012 |
Filed under Cat1,විශේෂ,වෙළද පුවත් |
Read More

එළඹෙන උත්සව සමයේදී දිවයිනේ සෑම ප්රදේශයකටම කිසිදු හිගයකින් තොරව ඉන්ධන බෙදාහැරීම සඳහා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සියලු පියවර ගෙන තිබේ. ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා හා ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් සමඟ ඊයේ (09) පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් තෙල් බෙදා හැරීම සුපුරුදු පරිදි සිදු කිරීමට එකඟ වූ බව [...]
April 10, 2012 |
Filed under Cat1,විශේෂ,වෙළද පුවත් |
Read More