Home » Archives by category » වීඩියෝ

චැනල් 4 බොරුවේ තිත්ත ඇත්ත.

මීට සුළු මොහොතකට පෙර ශ්‍රි ලංකාවේ ප්‍රබල විද්‍යුත් මාධ‍ය්‍යක් විසින් විකාශය කල Channel 4 නාලිකාවේ නිර්මාණය කල වීඩියොවට අදාළ සත්‍යය වීඩියොව eLink වීඩියෝ තුලින්  නරඹන්න.

දරුස්මාන් වාර්තාව මල්වතු හිමියන් ප‍්‍රතික්ෂේප කරයි…..

ශ‍්‍රී ලංකාවට එරෙහි දරුස්මාන් වාර්තාව සමබන්ධයෙන් මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය නියාගොඩ විජිතසිරි හිමියන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ බව Lanka e Link වෙත වාර්තා වේ. උක්වහන්සේ ප‍්‍රකාශ කළේ මෙම වාර්තාව පූර්ව නියමයන් තුල පිහිටා ඒකපාර්ශවිකව සාදන ලද වාර්තාවක් බවත් එම නිසා මෙම වාර්තාව පිළිකුළෙන් යුතුව ප‍්‍රතිත්ෂේප කරන බවත්ය. සදොස් ආකාරයෙන් සකස් වී ඇති මෙම වාර්තාව [...]

Read More

London කට්ටඩි කරුට තිස්සට දෙහි කපයි….. (වීඩියෝ පුවත් බලන්න.)

පසුගිය දා පැවති එජාප ලන්ඩන් ශාඛාවේ සැසියට සහභාගි වූ කරු ජයසූරියට හා තිස්ස අත්තනායකට ලන්ඩන් ශාඛාවේ සාමාජිකයින්ගෙන් පටි රෝල් කරගන්නට සිදුවූ බව Lanka e Link වෙත වාර්තා වේ. මෙම සැසිය සංවිධානය කර ඇත්තේ දිනේෂ් කපුකොටුව ඇතුලු ලන්ඩන් ශාඛාවේ එජාප ඉහළ සාමාජිකයින් පිරිසක් බව ද දැනගන්නට ඇත.

Read More

කිළිනොච්චියේ උද්ඝෝශන …..

එල්.ටී.ටී.ඊ හිතවාදී කඩාකප්පල්කාරී ක්‍රියා හෙලා දකිමින් කිළිනොච්චියේදී පැවති උද්ඝෝශනයට එක් වූ විශාල ජන ගංගාව කැමරා කාචයට හසුවූ ආකාරය …..

Read More