Home » Archives by category » විශේෂ

මීරියබැද්ද , විපතට පත් ජනතාවට ජනපති නියමයෙන් කඩිනම් සහන …………

මීරියබැද්ද ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් විපතට පත්වු ජනතාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සංවේගය පළකර තිබේ. විපත පිළිබඳ දැනගත් විගස ජනාධිපතිවරයා එම ජනතාව මුදා ගැනීමේ කටයුතු සහ සහන සැලසීමේ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස අදාළ අංශ දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. විපතට පත්ව සිටින වතු ජනතාව පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍ය තොණ්ඩමන් මහතා […]

මීරියබැද්දේ නායයාමෙන් 300 ක් අතුරුදන් – මරණ 10යි.

බදුල්ල – හල්දුම්මුල්ල – මීරියබැද්ද ගම්මානයේ අද (29) උදෑසන සිදුවූ නායයාමෙන් පුද්ගලයන් 300 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මීට ටික වේලාවකට පෙර ප‍්‍රකාශ කළා. එම මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකාරක ඊ.එම්.එල්.උදය කුමාර මේ බව කියා සිටියේ එහි නවතම තොරතුරු පිළිබඳ අප කළ විමසීමකදීයි. ————————————————– බදුල්ල – හල්දුම්මුල්ල – මීරියබැද්ද ගම්මානයේ අද උදෑසන සිදුවූ […]

Read More

අයවැය ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට රාජ්‍ය සේවක කැපවීම අත්‍යාවශ්‍ය බව ජනාධිපතිතුමා කියයි .

අය – වැය ප‍්‍රතිලාභ නිසි ලෙස ජනතාව අතට පත් කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ලබන වසරේ අය වැය යෝජනා පිළිබද පරිපාලන නිලධාරීන් දැනුවත් කිරීම සඳහා කොළඹ ඊයේ පැවැති හමුවකදියි.

Read More

ජගත් යුද අපරාධ කොමිසමේ සාක්කි පත‍්‍රිකා බෙදූ පුද්ගලයෙකු කිලිනොච්චියේදී අත්අඩංගුවට.

එක්සත් ජාතීන්ගේ යුද අපරාධ කොමිසමට සාක්ෂි දීමට අවශ්‍ය ආකෘති පත‍්‍ර, ව්‍යාජ ලිපි ලේඛන සහ ව්‍යාජ හැදුනුම්පත් ළඟ තබාගෙන සිිටි පුද්ගලයෙකු පෙරේදා කිලිනොච්චිය ප‍්‍රදේශයේදී පොලිස් ත‍්‍රස්ත මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ පුනරීන් ප‍්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු ළඟ තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම්පත් දෙකක්ද සොයාගත් බවයි පොලිස් […]

Read More

යුරෝපා සංගමයේ කොන්දේසි මාස තුනක් ඇතුලත ඉටු කිරීමට රජය සූදානම් ………………

යුරෝපා කොමිසම විසින් පනවා ඇති කොන්දේසී මාස තුනක් ඇතුළත ඉටු කිරීමට බලාපොරොත්තු වන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. යුරෝපා කොමිසම විසින් ශ්‍රී ලංකාවෙන් මිලදී ගනු ලබන මත්ස්‍ය නිෂ්පාදන නවතා දැමීමට තීරණය කළ ඇති බව අප මීට පෙර වාර්කා කළේය. ශ්‍රී ලංකාව මගින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් මෙම […]

Read More

යාල්දේවිය උතුරත් දකුණත් යා කළ සාමයේ පාළමක් ………..

යාල්දේවි දුම්රිය මාර්ගය තවත් එක් ප්‍රවාහන මාර්ගයක් නොව උතුරත් දකුණත් යා කරන සාමයේ පාළමක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ත්‍රස්තවාදීන් විසින් විනාශ කර දැමු උතුරු දකුණු ජනතාව අතර පැවති සහෝදරත්වය සහ සංස්කෘතිකමය සබැඳියාව මෙම දුම්රිය ගමනෙන් යළි තහවුරු වනු ඇති බවට තමා විශ්වාසය පළකරන බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත. අද පෙරවරු 09.30 යෙදුණු […]

Read More

ගුරු සේවා ව්‍යවස්ථාවට අනුමැතිය.

ගුරුවරුන්ගේ උසස් වීම් සහ ඊට අනුරූපීව වැටුප් වර්ධක ලබාදීම සඳහා සකස් කරන ලද ගුරු සේවා ව්‍යවස්ථාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. ජනාධිපතිවරයා විසින් අද (10) මේ බව ප‍්‍රකාශ කලේ අලව්ව – හුම්බුළුව මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පවරා දීමේ උත්සවයට එක්වෙමින්. එහිදී විදුහල්පති සහ ගුරු සේවයේ ගැටලූ ලබන ජනවාරි මස වනවිට […]

Read More

ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපතිතුමා අතර හමුවක් ……….

ඉන්දීය ආරක්ෂක ලේකම් ආර්.කේ මතූර් මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (10) මුණ ගැසුණා. එහිදී වත්මන් වාතාවරණය පිළිබඳව මෙන්ම මෙරට ආරක්ෂක ලේකම්වරයා සමඟ තමා පැවැත්වූ සාකච්ඡාවලදී ඇති කර ගත් එකඟතාවන් ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබෙනවා. ඉන්දු – ශ‍්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරුන්ගේ හමුව ඊයේ සිදුවූ අතර, එහිදී දෙරටේ ආරක්ෂක හමුදාවන්ට බලපාන කරුණු […]

Read More

අයවැය දින පිළිබඳ අවසන් තීරණය හෙට ……………….

2015 වසර සඳහා වන අයවැය ලේඛනය විවාදයට ගන්නා දින වකවානු සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට (10) ගැනීමට අද (09) පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟ වී තිබෙනවා. අයවැය විවාදය පැවැත්වෙන දින සම්බන්ධයෙන් දැනට නම් කර ඇති දිනවලට විපක්ෂය විරෝධය පළ කර අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද දිනයේ පක්ෂ නායක රැස්වීමක් කැඳවනු ලැබුවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති […]

Read More

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් පහතට…………

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250 කින් අඩු කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා. කැළණිය – වෙදමුල්ල විශ‍්‍රාමික නිවාඩු නිකේතනයේ අද උදෑසන පැවති විශ‍්‍රාමික දින සැමරුම් උත්සවයේදී මෙලෙස උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. මේ වනවිට ගෘහස්ථ ලිත්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල්

Read More