Home » Archives by category » විදේශීය
වෙනිසුයුලානු ජනාධිපති හියුගෝ චාවේස් ඊයේ රාත්‍රී අභාවප්‍රාප්ත වුණා. එරට උප ජනාධිපති නිකලොස් මඩූරෝ ජාතික අමතමින් කියා සිටියේ මාරයා සමග කළ දරුණු සටනකින් පසු චාවේස් අභාවප්‍රාප්ත වු බවයි. ඒ වන විට 58 වැනි වියේ පසුවු චාවේස් වසර 02ක් පමණ තිස්සේ පිළිකාවෙන් පෙළුණු අතර කියුබාවේ දී ඒ පිළිකා ගැටිති සැත්කම් මඟින් ඉවත්කොට යම් සුවයක්ද ලබා සිටියේය. 1992දී [...]
March 6, 2013 /
Comments Off /
Read More

වෙනිසුවෙලාවේ හියුගෝ චාවේස් ලතින් ඇමෙරිකාවේ දඩබ්බරයායි. මොහු ලෝක දේශපාලනයට අමුත්තෙකු නොවේ. එහෙත් පසුගිය දිනවල මොහු ගැන නිතර අසන්නට ලැබිණි. “චාවේස්ට පිළිකාවක්” මේ ඔහු ගැන මුලින්ම පළවූ පුවතයි. ඉන්පසුව ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව වරින් වර පුවත් පළ විය. චාවේස්ගේ පිළිකා රෝගය ගැන ප්‍රචලිත වීමත් සමග බොහෝ දෙනා ප්‍රශ්න කළේ ඔහුට තවදුරටත් වෙනිසුවෙලාවේ පාලනය ගෙන යා හැකිද [...]
March 1, 2013 |
Filed under Cat2,විදේශීය,විශේෂ |
Read More

නව දිල්ලි නුවර බස්රථයක දී අමානුෂික අතවරයකට ලක්වීමෙන් අනතුරුව සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවගේ අවසන් කටයුතු නවදිල්ලි නුවර දී ඊයේ (30) සිදු කෙරිණි. අතවරයට ලක්වීමෙන් අනතුරුව ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාව වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ රෝහලක් වෙත රැගෙන ගිය අතර එහිදී ඇය මිය ගියාය. අනතුරුව සිංගප්පූරුවේ විශේෂ ගුවන් යානයකින් ඉන්දියාවේ නව දිල්ලි නුවර [...]
December 31, 2012 |
Filed under Cat1,විදේශීය,විශේෂ |
Read More

කේම්බ්‍රිජ් ආදිපාදවරිය දරුවකු ලැබිමේ අපේක්ෂාවෙන් පසුවන බව බ්‍රිතාන්‍යයේ ශා. ජේම්ස් මාලිගය අනාවරණය කොට ඇති බව වාර්තා වේ. මේ වන විට කේට්ගේ දරු ගැබට සති අටක් සම්පූර්ණ වී ඇති අතර, විලියම් කේට් යුවළගේ කුළුඳුල් දරුවා බ්‍රිතාන්‍ය කිරුලට උරුමකම් කියන්නන්ගේ ලැයිස්තුවේ තෙවන ස්ථානය හිමිකරගනු ඇත. කුළුඳුල් දරුවා පිළිබඳ ආරංචිය නත්තල එළඹෙනතුරු දෙදෙනාට පමණක් සීමා වූ රහසක් ලෙස [...]
December 5, 2012 |
Filed under Cat2,විදේශීය,විශේෂ |
Read More

මෙම වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිකර ගැනීමට චීන ජාතික ප්‍රකට ගත්කතුවරයකු වන ‘මෝ යාන්’ සමත් වී ඇත. කෙටි කතා රාශියක්ම රචනා කොට ඇති දක්ෂ ලේඛකයකු වන ‘මෝ යාන්’ සිය ප්‍රථම නිර්මාණය එළිදක්වා ඇත්තේ 1981දීය. ඉතිහාසය හා සමකාලීනත්වයක් ගැමි කතාවලින් මතුවන මායාමය යථාර්ථවාදයත් කැටිකර ගනිමින් කෙටිකතා රචනයේ නියැළෙන මෝයාන් නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිකර ගත් එකසිය නම් [...]
October 16, 2012 |
Filed under Cat1,විදේශීය,විශේෂ |
Read More

පාකිස්තානයේ කරච්චි නගරයේ ඇඟලුම් කම්හලක සහ ලාහෝර් නගරයේ පාවහන් කර්මාන්තශාලාවක පෙරේදා හටගත් ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 314 දක්වා වැඩිවී ඇතැයි වාර්තාවේ. මියගිය අයගෙන් 280 දෙනෙක් ඇඟලුම් කම්හලේ සේවය කළ අය බව සඳහන් වේ. මේ අතර මහල් හතරකින් යුත් කරච්චි කම්හලේ ගින්නෙන් බේරීමට ජනෙල්වලින් පැනීම නිසා තවත් සෑහෙන පිරිසක් තුවාල ලබා ඇත. සහන කටයුතු කරගෙන යන [...]
September 13, 2012 |
Filed under Cat2,විදේශීය,විශේෂ |
Read More

ඉරාක යුද්ධය සම්බන්ධයෙන් ටෝනි බ්ලෙයාර් හා ජෝර්ජ් ඩබ්. බුෂ් හේග්වල පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට කැඳවිය යුතු බව අගරදගුරු ඩෙස්මන් ටුටූ කියා සිටියි. ඉරාකයේ සදාම් හුසේන්ගේ පාලනයට එරෙහිව බ්‍රිතාන්‍ය හා ඇමරිකානු නායකයින් ගත් ක්‍රියාමාර්ගය මහා විනාශයක් සිදුකළ බවට මෙහිදී ඔහු චෝදනා කරයි. බ්‍රිතාන්‍ය පුවත්පතකට අදහස් දක්වමින් ඔහු මෙම චෝදනාව නගා තිබේ. 2003 වසරේ සිට ඉරාකයේ [...]
September 3, 2012 |
Filed under Cat1,විදේශීය,විශේෂ |
Read More

ලන්ඩන් ඔලිම්පික් උළෙලේ අඩුපාඩු රැසක් ඇතිවිය හැකි බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක මිට් රොම්නි පවසනවා. ඔලිම්පික් සමාරම්භක උත්සවයට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි අවස්ථාවේයි මිට් රොම්නි මේ බව පවසා ඇත්තේ. එහිදී මිට් රොම්නි බි්රතාන්ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් සහ ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයේ නායක එඞ් මිලිබෑන්ඞ් ද මුණ ගැසුණා. ඔලිම්පික් උළෙලේ ආරක්ෂාව පිළිබඳ අඩුපාඩු [...]
July 27, 2012 |
Filed under Cat1,විදේශීය,විශේෂ |
Read More

නයිජීරියාවේ ලාගෝස්හි සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 153 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වෙයි. අබුජා සිට ලාගෝස් බලා පියාසර කරමින් තිබූ නයිජීරියාවේ ඩනා ගුවන් සේවයට අයත් මේ මඟී ගුවන් යානය ලාගෝස් ගුවන් තොටුපළ ආසන්නායේදී ඊයේ (03) අනතුරට ලක්විය. මේ අනතුර සිදුවන අවස්ථාවේදී එහි මඟින් 153 දෙනකු රැඟෙන පියාසර කර තිබෙන අතර අනතුර සම්බන්ධයෙන් ලාගෝස් පොලීසිය විශේෂ පරීක්ෂණයක් [...]
June 4, 2012 |
Filed under Cat1,විදේශීය,විශේෂ |
Read More

ඇමරිකා ජනාධිපති බරක් ඔබාම තම පවුලේ සුරතලා ‘බෝ‘ බල්ලා ධවල මන්දිරයට පැමිණ තුන්වසරක් පිරීම නිමිත්තෙන් එහි සාදයක් පැවැත්වූවේය. තමා සමග ධවල මන්දිරයේ පදිංචියට පැමිණි දියණියන් දෙදෙනාට ඔහු දුන් ත්‍යාගය වූයේ බලු පැටවාය. දැන් ඔබාමා ද මේ බලු සුරතලා සමග වෙළද සැලට ගොස් කෘතිම මස්කටු සහ සෙල්ලම් බෝල හා වෙනත් ආහාර මිලදී ගන්නා අයුරු ජාත්‍යන්තර මාධ්‍ය [...]
April 16, 2012 |
Filed under Cat2,විදේශීය,විශේෂ |
Read More