Home » Archives by category » දේශීය

එක්දින වැඩවර්ජන ඉතිහාසයේ අසාර්ථකම වැඩ වර්ජනය ……………….

රජයේ සංවර්ධන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ අරමුණින් හා රට තුළ අනවශ්‍ය භීතියක් ඇති කර රටේ ස්ථාවරභාවයට හානි කිරීම සඳහා ඇතැම් රාජ්‍ය විරෝධී කණ්ඩායම් හා රාජ්‍ය නොවන සංවිධාන විසින් ඊයේ (21දා) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලද වැඩ වර්ජනය එක්දින වැඩවර්ජන ඉතිහාසයේ අසාර්ථකම වැඩ වර්ජනය ලෙස ඉතිහාසගත වනු ඇත. රාජ්‍ය හා පෞද්ගලික සෑම සේවකයෙකුම තමන්ගේ වගකීම ඉටුකරමින් වෙනදාටත් [...]

නුවරඑළියට මහ වැසි තිදෙනෙක් මරුට,අයෙක් අතුරුදන්……………

කන්ද උඩරටට පෙරේදා (13) ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවෙන් සිදු වූ ජල ගැලීම් නාය යාම් ඇතුළු ආපදා තත්ත්වයන්ගෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ තිදෙනෙකු මිය ගොස් එක් අයෙකු අතුරුදන්ව ඇත. මිය ගිය අය අතර පස් හැවිරිදි දරුවකු හා හත් හැවිරිදි දැරියක සිටින බැව් නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මේ අතර හදිසි ආපදා තත්ත්වයන් නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 1122ක [...]

Read More

සිද්ධස්ථාන 3440 කට විදුලි සහන…………….

සියලු ආගම්වලට අයත් රට පුරා පිහිටා තිබෙන ආගමික සිද්ධස්ථාන 34402ක විදුලි ගාස්තු වෙනුවෙන් රජය රුපියල් මිලියන 1229ක සහනාධාරයක් සලසන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. ආගමික සිද්ධස්ථානවලට අවශ්‍ය ගිගාවොට් 66ක විදුලි සැපයුම සඳහා රජය රුපියල් මිලියන 1229ක් වැය කරද්දී විදුලි ගාස්තු සංශෝධනය කිරීමෙන් පසුවත් ආගමික ස්ථානවලින් ලංකා විදුලි බල මණ්ඩලයට විදුලි ගාස්තු වශයෙන් ලැබෙන්නේ රුපියල් [...]

Read More

නීතියේ ආධිපත්‍යය ගණනය කිරීමේ දර්ශකය: ශ්‍රී ලංකාව මුල් පෙළට…………..

රටේ වත්මන් වාතාවරණය ලොවටම ප්‍රදර්ශනය කරමින් නීතියේ ආධිපත්‍යය ගණනය කිරීමේ දර්ශකය 2012 – 2013 න් ශ්‍රී ලංකාව ප්‍රමුඛ ස්ථානයකට පැමිණ ඇත. ලෝක යුක්තිය සඳහා වූ ව්‍යාපෘතිය (World Justice Project) මඟින් මේ දර්ශකය ගණනය කෙරෙන අතර එහි නවතම වාර්තාවට අනුව සම තත්ත්වයේ රටවල් රැසක් අතුරින් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබේ. මේ දර්ශකය සම්පාදනය කිරීමේදී ලෝකයේ රටවල් [...]

Read More

ක්ෂණික පරිගණක වීසා ලබාදීමෙන් ගිය වසරේ ආදායම කෝටි 200යි…………

අන්තර්ජාලය ඔස්සේ වීසා (online) ලබාගැනීම හෙවත් විද්යුත් සංචරණ වීසා ලබාදීම තුළින් පසුගිය වසරේ මෙරටට ලැබුණු ආදායම රුපියල් කෝටි 200 ඉක්මවා ඇත. 1948 සිට නොමිලේ ක්‍රියාත්මක වූ online වීසා ලබාදීම 2012 ජනවාරි සිට ඩොලර් 30ක මුදලක් අයකර ලබාදෙන ලෙසට යෝජනා කරනු ලැබුවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා කීය. [...]

Read More

පළාත් කිහිපයකට තද වැසි ……………..

දිවයින ආශ්‍රිතව වර්ධනය වී තිබෙන කැළඹිලි සහගත තත්ත්වයක් හේතුවෙන් අද (04) දිනයේදී පළාත් කිහිපයක විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරුමැද, නැගෙනහිර, ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් මෙලෙස විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. සවස් කාලයේදී බස්නාහිර, මධ්‍යම, සබරගමුව යන පළාත්වල සහ ගාල්ල, මාතර, දිස්ත්‍රික්කවල තැනින් තැන ගිගුරුම් [...]

Read More

චිත්‍රපට බෙදාහැරීමේ – ප්‍රදර්ශනය කිරීමේ සංස්ථාව සතු බලතල තහවුරුයි…………..

චිත්‍රපට බෙදාහැරීම සහ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ජාතික චිත්‍රපට සංස්ථාව සතු බලතල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මඟින් තහවුරු කෙරුණු බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතා පැවසීය. සංස්ථාවේ සභාපතිවරයාගේ ලිඛත අවසරයකින් තොරව චිත්‍රපට බෙදාහැරීමට හෝ ප්‍රදර්ශනයට කිසිවකුට නෛතික බලයක් නොමැති බව පැව සූ සේරසිංහ මහතා චිත්‍රපට සංස්ථාව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ සඳහා මෙය ඉමහත් ශක්තියක් බවත් ප්‍රකාශ [...]

Read More

ආයුර්වේද කොමසාරිස්ට ඇසිඩ් ගැහුවේ මෙහෙමයි ……………….

අනුරාධපුර ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස්ට ඇසිඩි ගැසීමේ කොන්ත්‍රාත්තුව රුපියල් හැත්තෑපන්දහසක් බවත්, නිට්ටඹුවේ මාළු වෙළෙන්දකු හා මින්නේරියේ හමුදා සෙබළකු කොන්ත්‍රාන්තුව බාරගෙන අත්තිකාරම් ලෙස ලෙස රුපියල් විසිපන්දාහක් ලබා ගෙන ඇති බවත් පොලිසිය කියයි. අල්විස් මහතා සමග රාජකාරී ප්‍රශ්න ඇතිකර ගත් බව කියන මනම්පිටියේ ආයුර්වේද වෛද්‍යවරයා මේ කොන්ත්‍රාත්තුව දෙන්නට ඇතැයි කියන තොරතුර මත පොලීසිය පරීක්ෂණ පවත්වයි. සෙබළා කුලියට [...]

Read More

කිසිදු ජාතියක් කොන්වී ජීවත් විය යුතු නෑ-ජනපති කියයි …………………

රටේ කිසිදු ජාතියක් කොන්වී හෝ වෙන්වී ජීවත්විය යුතු නැතැයි ජනාධිපති මහින්ද රාජපකෂ මහතා ප‍්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ ශ‍්‍රී ලංකා මාතෘ භූමියේ උපන් සියලූදෙනා අභිමානවත් ශ‍්‍රී ලාංකිකයන් බවයි. රටක ජනතාව ඈත්වී ජීවත්වන තරමටම එම රටතුළ ප‍්‍රශ්න ඇතිවන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ කොළඹ මුස්ලිම් කාන්තා විද්‍යාලයේ නව සිව් මහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය ඊයේ (26) [...]

Read More

නෝ පයර් සෝන් අද……………….

ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සැසිවාරයට සමගාමීව දෙමළ ඩයස්‍පෝරාව නියෝජනය කරන ගෝලීය දෙමළ සමුළුව (ජී.ටී.එෆ්) බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (27) දින කැඳවා ඇත. මෙම සමුළුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල නියෝජිතයන් ද සහභාගි වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එ.ජා.මහ ‍ලේකම් පත්කළ විද්වත් කමිටු සාමාජිකත්වය දැරූ යස්මින් [...]

Read More