Home » Archives by category » දේශපාලන
ලපිටිය කෝටිපති ව්‍යාපාරිකයාගේ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා මේ මස 25 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා ඊයේ (13) නියම කළේය. හදිසි රෝගී තත්ත්වයක් යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන නියෝජ්‍ය පොලිස්පතිවරයා නිරීක්‍ෂණය සඳහා එහි ගිය මහේස්ත්‍රාත් සහබ්දීන් මහතා සැකකරු [...]
June 14, 2013 /
No Comment /
Read More

පළාත් සභා පනත යටතේ පළාත් සභා දෙකක් හෝ ඊට වැඩි ගණනකට ඒකාබද්ධ වීමට හැකි පරිදි පනවා ඇති විධිවිධාන ඉවත් කිරීම සඳහා හදිසි පනතක් ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) රැස්වූ ඇමැති මණ්ඩලය මේ සඳහා අනුමැතිය ලබා දී තිබේ. පළාත් සභා විෂයයට අයත් යම් කරුණක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට [...]
June 14, 2013 |
Filed under Cat1,දේශපාලන,විශේෂ |
Read More

මන්නාරම සිට කොළඹ ගාල්ල හරහා පොතුවිල් දක්වා මුහුදු ප‍්‍රදේශයේ ධීවර හා නාවික කටයුතු අද (12) දවස තුළ ද අවධානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න සදහන් කළේ අද (12) සවස 6 පමණ වන තුරු මෙම මුහුදු ප‍්‍රදේශයේ සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි. එසේම බස්නාහිර, [...]
June 12, 2013 |
Filed under Cat2,දේශපාලන,විශේෂ |
Read More

පසුගියදා ධීවරයන්ට විපත් ගෙන එමින් හමාගිය දරුණු සුළි කුණාටුව පිළිබඳව දැනුවත් කරමින් ධීවර අමාත්‍යාංශයේ සෝදිසි මෙහෙයුම් ඒකකය වෙත 07.06.2013 දාතමින් යුතුව එදින සවස 4.00 හෝ ආසන්න වේලාවකදී කිසිදු ෆැක්ස් පතක් ලැබී නැති බව වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන වැඩබලන ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා කියයි. දිගින් දිගටම මේ පිළිබඳව ධීවර අමාත්‍යාංශයට [...]
June 12, 2013 |
Filed under Cat1,දේශපාලන,විශේෂ |
Read More

බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන සදහන් කළේ මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් රහස් පොලීසිය ප‍්‍රශ්න කිරීම් සිදුකරන බවයි. පසුගිය 6 වන දින බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප‍්‍රශ්න කිරීම් ආරම්භ කරනු [...]
June 11, 2013 |
Filed under Cat2,දේශපාලන,විශේෂ |
Read More

දරුණු සුළං තත්ත්වය පෙරේදා (08) අලුයම 1.30ට පමණ ආරම්භ වී ඇතත් ඒ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර අමාත්‍යාංශයේ සෝදිසි මෙහෙයුම් පණිවුඩ හුවමාරු මධ්‍යස්ථාන වෙත දැනුම් දී ඇත්තේ එදින උදෑසන 5.00ට පමණ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන වැඩ බලන ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා පැවසීය. දරුණු සුළං තත්ත්වය ඇතිවූ වහාම ඒ බව දැනුම් දුන්නේ නම් [...]
June 10, 2013 |
Filed under දේශපාලන |
Read More

දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අගමැතිනි යින්ග්ලූක් ෂිනවත‍්‍රා අද (31) දිවයිනට පැමිණීයාය. ශ‍්‍රී ලංකා රජයේ නිල ආරාධනයකට අනුව දිවයිනට පැමිණි තායිලන්ත අගමැතිනිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සමග ද්විපාර්ශවික සාකච්ජා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. තායිලන්ත අගමැතිනිය අද පස්වරුවේ ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුව වෙතට ද පැමිණීමට නියමිතයි. එහිදී [...]
May 31, 2013 |
Filed under Cat1,දේශපාලන,විශේෂ |
Read More

තාවකාලිකව වසා දමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කටයුතු යලි ආරම්භ කර තිබෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වා හිරු ප‍්‍රවෘත්ති අංශයට සදහන් කළේ ඊයේ (28) සවස සිට සාමාන්‍ය පරිදි පිරිපහදුවේ කටයුතු ආරම්භ කළ බවයි. පිරිපහදු කටයුතු සදහා අවශ්‍ය බොරතෙල් නොමැතිවීම හේතුවෙන් පසුගිය 16 වන දා සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමුණා. [...]
May 29, 2013 |
Filed under Cat1,දේශපාලන,විශේෂ |
Read More

ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ ලබන අගෝස්තු මාසයේ දී ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ජිනිවා හි ජගත් සංවිධාන ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ පවසනවා. ලබන අගෝස්තු 25 වන දා සිට 31 වන දා දක්වා ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ‍්‍රී ලංකාවේ සංචාරය කරනු ඇති. ලක් රජය විසින් 2011 වසරේ අපේ‍්‍රල් මාසයේ දී සිදුකළ [...]
May 28, 2013 |
Filed under Cat1,දේශපාලන,විශේෂ |
Read More
සිව් දින නිළ සංචාරයක් සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද 27 චීනයට පැමිණියේය . චීන ජනාධිපති ෂී ජින් පින්ගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම නිළ සංචාරයේ නිරත වූ බව ජනාධිපති මාධ්‍ය සම්බන්ධිකරණ ලේකම් විජයානන්ද හේරත් මහතා පවසයි. මෙම සංචාරයේ ජනාධිපතිවරයාට අමතරව චීන අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා පවත්වනු ඇති [...]
May 27, 2013 |
Filed under Cat1,දේශපාලන,විශේෂ |
Read More