Home » Archives by category » ක්‍රීඩා
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේග පන්දුයවන්නකු මෙන්ම විස්සයි20 පිලේ උප නායක ලසිත් මාලිංග අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයකු-ට නොගැලපෙන ලෙස හැසිරීමට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මේ පිළිබඳව කළ විමසුමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිලධාරියකු පැවසුවේ මාලිංගගේ හැසිරීම පිළිබඳව මේ වන විට ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාගෙන් වාර්තාවක් ඉල්ලා ඇති [...]
March 6, 2013 /
Comments Off /
Read More

ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සිය වාර්ෂික කොන්ත්‍රාත්තුවට අත්සන් කිරීමට එකඟ වූ බව ශ්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසූරිය පවසනවා. කි‍්‍රකට් ක්‍රීඩකයින් සිය වාර්ෂික කොන්ත්‍රාත්තුවට අත්සන් කිරීම සම්බන්ධයෙන් මතුව තිබූ ගැටළුව පිළිබද ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡුාවක් පැවැත්වුණා. ඒ, ශ්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප්‍රධානී, සනත් ජයසූරිය සහ ගිවිසුම් අත්සන් නොකළ කි‍්‍රකට් ක්‍රීඩකයන් අතරයි. [...]
March 4, 2013 |
Filed under Cat2,ක්‍රීඩා,විශේෂ |
Read More

ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර 100 ධාවන ඉසව්වේ ජය තවදුරටත් ලෝකයේ වේගවත්ම මිනිසා වන ජැමෙයිකාවේ උසේන් බෝල්ට්ට හිමිවිය. ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අලුයම 2.20ට මෙම ධාවන ඉසව්ව පැවති අතර තත්ත්පර 9.63කින් නව වාර්තාවක් සමඟ එය නිම කිරීමට ඔහු සමත්විය
August 6, 2012 |
Filed under Cat2,ක්‍රීඩා,විශේෂ |
Read More

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලාපොරෙත්තුවක් වූ බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න සී කාණ්ඩයේ පළමු තරඟයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගෙන ඇත. නිලූක අතින් පරාජයට පත්වූයේ ලොව අංක 8 ක්‍රීඩක ජපන් ජාතික කෙනෙචි ටාගෝ වන අතර තරඟය 21/18 හා 21/16ක් ලෙස නිමාවට පත්විය.
July 30, 2012 |
Filed under Cat2,ක්‍රීඩා,විශේෂ |
Read More

මැලේසියාවේ ක්වාලාමිපූර් නුවර දී පැවැත්වුණු පළමු මලයාසියා විවෘත ආබාධිත වූවන්ගේ (පැරා) මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන්පදක්කමි 15 ක් රිදී පදක්කමි 18 ක් සහ ලෝකඩ පදක්කමි නවයක් දිනාගනිමින් නව ආසියා වාර්තා තුනක් තැබීමටද සමත් වූහ. ඔවුහු කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියහ. මෙම අත් කකුල් අහිමි ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ [...]
April 30, 2012 |
Filed under Cat1,ක්‍රීඩා,විශේෂ |
Read More

පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ෆයිව් නේෂන්ස් රගර් තරගාවලියේ ඊයේ (18) පැවැති දෙවැනි තරගයෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කෙළේ ය. සිංගප්පූරුවට එරෙහිව පැවැති ඒ තරගයේ දී ශ්‍රී ලංකා පිලේ නායක යෝෂිත රාජපක්ෂ ඇතුළු ක්‍රීඩකයන් තරග වැදුණු අයුරු.
April 19, 2012 |
Filed under Cat1,ක්‍රීඩා,විශේෂ |
Read More

කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සඳහා නම් කළ සංචිතයෙන් සුපිරිපිතිකරු රිකී පොන්ටින් ඉවත් කර තිබේ. මෙවර තරගාවලියේ තරග 5කදී පිළිවෙළින් 2, 1, 6, 2, 7 ලෙස අසාර්ථක වූ පොන්ටින්ගේ එක් දින ක්‍රිකට් දිවිය මෙතැනින් අවසන් වනු ඇතැයි පැවසේ. ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්ව සිටි උප නායක ෂේන් වොට්සන් නැවතත් කණ්ඩායමට එක්වී ඇති අතර, [...]
February 21, 2012 |
Filed under Cat2,ක්‍රීඩා,විශේෂ |
Read More

ඉන්දීය සුපිරි පිතිකරු යුවරාජ් සිංට මතුවී තිබෙන පිළිකා තත්ත්වය සම්පූර්ණ-යෙන්ම සුවකළ හැකි බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබේ. පසුගිය මාස කිහිපයේදීම යුවරාජ් සිං ආබාධ රැසකට ගොදුරු වීම නිසා කණ්ඩායමෙන් ඉවත්ව සිටි අතර, ඔහුගේ පෙනහැල්ලේ පිළිකා ආසාදන තත්ත්වයක් ඇති බව වෛද්‍යවරු තහවුරු කර තිබේ. එම තත්ත්වය පිළිකාවේ මූලික අවස්ථාව වන බැවින් ශල්‍යකර්මයකින් පසු ලබන ජූනි මාසය වන [...]
February 6, 2012 |
Filed under Cat1,ක්‍රීඩා,විශේෂ |
Read More

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන දිල්ලි ඩෙයා ඩෙවිල්ස් පිල අයි පි එල් තරගාවලිය සදහා ඊයේ මිලදී ගත්තේය . ඔහුගේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1යි දශම 4 ක් ලෙස සටහන් විය . මේ අතර සුපිරි දග පන්දු යවන ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් ආර් සී බී පිල මිලදී ගෙන ඇත්තේ ඩොලර් දෙලක්ෂ විසි දහසකටයි .
February 5, 2012 |
Filed under Cat2,ක්‍රීඩා,විශේෂ |
Read More

ශ්‍රීලංකා ක්‍රිකට් නායක ටී. එම්. ඩිල්ෂාන් පෞද්ගලික හේතු මත නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක වෙත ඊයේ දැනුම් දුන්නේය. ඩිල්ෂාන්ගේ ඉල්ලා අස්වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය මහේල ජයවර්ධනට ලබා දී ඇත. මහේල ජයවර්ධන මෙයට පෙර ද ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකයා ලෙස කටයුතු කළේය. ලබන මාසයේ ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වන තුන්කොන් ක්‍රිකට් [...]
January 24, 2012 |
Filed under Cat2,ක්‍රීඩා,විශේෂ |
Read More