Home » Archives by category » කලා
ජනප්‍රිය ගායක සතිෂ් පෙරේරා අද පෙරවරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය . ඔහු හිටපු ජනප්‍රිය ගායක ෂෙල්ටන් පෙරේරාගේ පුත්‍රෙයකි. සතිෂ් පෙරේරා කලාකරුවාගේ අභාවය වෙනුවෙන් ලංකා ඊ ලින්ක් කාර්යය මණ්ඩලය සිය ශාතිෂය සංවේදය පල කර සිටි
April 23, 2012 /
Comments Off /
Read More

ලබන බ්රහන්සතින්දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා ෙනඵමි ෙපාකුණ ජාතික රගහල ජනතා අයිතියට පත් කරයි . ෙමය කලාකරැවන්ට මිල කල ෙනාහැකි වස්තවක් බව ප්‍රවීණ රංගන ශිල්පි රවින්ද රන්ෙදණිය මහතා පවසයි . ෙප්රක්ෂකයින්ටද ඒමගින් මහත් ෙසතක් සැලෙස්. රගහල නවිනතම අංෙගා්පාංග රැසකින් සමන්විතව ඉදිකර අැත.
December 12, 2011 |
Filed under Cat2,කලා |
Read More

1818 නිදහස් අරගලයට සම්බන්ධ වීම හේතුවෙන් ඉංග්‍රීසින් විසින් රාජද්‍රෝහීන් ලෙස නම් කෙරුණු රණවිරුවන් 177 දෙනෙකු ජාතික වීරයන් ලෙස නම් කර ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපදෙස් අනුව එම ජාතික වීරයන් නම් කිරීමට පියවර ගෙන ඇති බව සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.එසේම එම ජාතික වීරයන්ගේ තොරතුරු ඇතුළත් ග්රන්ථයක් කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචර්ය අනුර [...]
November 24, 2011 |
Filed under Cat1,කලා |
Read More

16 වන සුමති ටෙලි සමිමාන උලෙල ජනාධිපති ආර්යයා ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ පදානත්වයෙන් සුගතදාස කිඩාංගනයේදී ඊයේ රාතියේදී පැවැත්විණ. හොදම නඵවා සමිමානය ඇබෑර්ත ඇත නාට්‍යෙය් රොෂාන් රවින්දට හිමිවිය . හොදම නිලිය හිමාලි සයුරංගි . ඒ තක්සලාව නාට්‍යෙයේ රගපෑම වෙනුවෙනි. හොදම නාට්‍ය ආනන්ද අබෙිනායකයන්ගේ ඇබෑර්ත ඇත නාට්‍යයයි. ජනපියා නඵවා නිලිය සාරාංග දිසාසේකර හා උදාරි වර්ණකල සුරිය . ඒ බොද [...]
November 20, 2011 |
Filed under Cat1,කලා,විශේෂ |
Read More

සිංහල ජනතාවට දෙමල භාෂාවත් දෙමල ජනතාවට සිංහල භාෂාවත් ඉගැන්වීමෙි භාෂා පන්ති දස දහසක් දිවයින පුරා පිහිටුවීමට කියා කෙරේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමාගේ විශේෂ ඉල්ලීමකට අනුව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය වැඩසටහන කියාත්මක කරයි. එහි මුලික අදියර අද පස්වරැ 04 00 ට දිවයින පුරා මධ්‍යස්ථානවලදී ඇරඹෙි. පාඨමාලා කාලය මාස 6 කි. ගරැවරැ 600 ක් අධ්‍යාපනය [...]
November 19, 2011 |
Filed under Cat1,කලා,දේශීය |
Read More

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථ වාර්ෂික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර අද රාත්‍රී වීදි සංචාරය කෙරෙයි. විහාරස්ථ ප්‍රධාන දොරටුවෙන් පිටවන පෙරහැර, දේවාල මලූව, මිහිදු මාවත, නාග විහාරය , පිටකෝට්ටේ , කෝට්ටේ හංදිය දක්වා ගොස් ආපසු විහාරස්ථානයට පැමිණෙයි. පෙරහැර ආරම්භ වන අවස්ථාවේ සිට එය අවසන් වන තෙක් විහාස්ථානය වටා ඇති මාර්ගය තාවකාලිකව වසා තබන [...]
September 3, 2011 |
Filed under Cat1,කලා,දේශීය,විශේෂ |
Read More

කලාව වෙනුවෙන් සිදුකළ සේවය අගයමින් ශිල්පීන් 5 දෙනෙකුට සම්මාන උපාධි පිරිනැමීමට සෞන්දර්ය විශ්වවිද්‍යාලය තීරණය කර තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නට සිංහල ගීතය නාට්‍ය හා සිනමාව වෙනුවෙන් සිදුකළ සේවය අගයමින් සාහිත්‍ය සූරි උපාධිය පිරිනැමෙනු ඇත. නර්තන හා මුද්‍රා වෙනුවෙන් සිදුකළ සේවය අගයමින් වජිරා චිත්රසේනට ආචාර්ය උපාධියක් පිරිනැමෙයි. [...]
August 16, 2011 |
Filed under Cat2,කලා,විශේෂ |
Read More

ඓතිහාසික මහනුවර ඇසළ මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය අද අලූයම සිදු විය. දේව පූජව පැවැත්වීමෙන් පසු ගැටඹේ තොටේදී දිය කැපීමේ මංගල්‍යය සිදු වූ බව Lanka e Link වාර්තාකරු පවසයි. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා විශාල ජනකායක් ඊයේ රාති‍්‍රයේ පැමිණ සිටියේය. මේ අතර දළදා පෙරහැර මංගල්‍යයේ සාර්ථකත්වයට දායක වූවන්ට තිළිණ ප්රදානය කිරීම ජනාධිපති [...]
August 14, 2011 |
Filed under Cat1,කලා,දේශීය,විශේෂ |
Read More

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පැවැත්වෙන වාර්ෂික ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලී පෙරහැර අද රාත්‍රී වීදි සංචාරය කෙරෙයි. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම විදේශිකයන්ගේද ආකර්ශණිය දිනාගත්තකි. මෙවර එම පෙරහැර පැවැත්වෙන්නේ 1699 වන වරටයි. අද වීදි සංචාරය කරන අවසන් රන්දෝලී පෙරහැර රාත්‍රී 8ට පමණ යෙදෙන සුභ මොහොතින් දළදා මාළිගාවෙන් පිටවීමට නියමිත අතර [...]
August 13, 2011 |
Filed under Cat1,කලා,දේශීය,විශේෂ |
Read More

මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. රාති‍්‍ර 7.55ට යෙදී ඇති සුබ නැකතින් පෙරහැර වීථි සංචාරය කිරීම ආරම්භ කිරීමට නියමිතයි. ශී‍්‍ර දළදා මාලිගාවෙන් පිටත්වන පෙරහැර දළදා වීදිය, ඞී එස් සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය, රජවීදිය ඔස්සේ ගමන් කර යළි දළදා මාලිගාවට [...]
August 9, 2011 |
Filed under Cat1,කලා,විශේෂ |
Read More