Home » Archives by category » උණුසුම් පුවත්
කොළඹ කොටස් වෙළෙඳපොළ කඩා වැටී ඇතැයි ඇතැමුන් කළ ප්‍රකාශ අසත්‍ය බව පෙන්වමින් වෙළෙඳපොළ පිබිදීමක් ඇති කරමින් පසුගිය සිකුරාදා (15) මිලංකා මිල දර්ශකය ඒකක 68.41 න් ද සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 68.19 න් ද ඉහළ ගියේය. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 4991.11 ක් ලෙස ද මිලංකා මිල දර්ශකය ඒකක 4449.98 ක් ලෙස ද [...]
June 17, 2012 /
Comments Off /
Read More

ඉදිරි මාස දෙක ඇතුළත රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට එක්කරගැනීමට මුදල් අමාත්‍යාංශය තමන් වෙත පොරොන්දු වූ බව නිදහස් උපාධිධාරී සංගමය පවසනවා. එහි ජාතික සංවිධායක බුද්ධික ඉද්දමල්ගොඩ කියා සිටියේ මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර සහ තම සංගමය අතර මුදල් අමාත්‍යාංශයේදී ඊයේ (23) පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණි බවයි. ඒ් අනුව ඉදිරි මාස 2 අැතුලත උපාධිධාරින් පිරිසකට [...]
April 24, 2012 |
Filed under Cat2,උණුසුම් පුවත්,විශේෂ |
Read More

මෙරට විකිරණශීලිත්වය සිතියම්ගත කිරීම කඩිනම් කර ඇති බව පරමාණුක ශක්ති අධිකාරිය පවසනවා. එහි සභාපති රංජිත් විජේවර්ධන හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ස්ථාන සියයකින් දත්ත ලබාගෙන මෙම සිතියම සකස් කරන බවයි. ඒ අනුව ඊයේ සහ අද ති‍්‍රකුණාමලය සහ මඩකලපුව ප්‍රදේශවල ස්ථාන කිහිපයක තොරතුරු ලබා ගැනීම ක්‍රියාත්මක වන බවයි ඔහු කියා සිටියේ. ඉන්දියාවේ පිහිටි කුන්ඩන්කුලම් බලාගාරයෙන් විකිරණ [...]
April 22, 2012 |
Filed under Cat2,උණුසුම් පුවත්,විශේෂ |
Read More

ප්ලාස්ටික් දොරවල් ආනයනය කරන මුවාවෙන් මෙරටට ගෙන්වූ රුපියල් ලක්ෂ 300 කට අධික නිමි ඇඳුම් ඇතුළු භාණ්ඩ රැගත් කන්ටේනර් 2 ක් ඊයේ (20) රේගු අත්අඩංගුවට පත්විය. චීනයේ සිට මෙම කන්ටේනර් දෙක ආනයනය කර ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකි. මෙම කන්ටේනර් දෙක වෙනුවෙන් රජයට අහිමි වන්නට ගිය බදු මුදල රුපියල් ලක්ෂ 100 කි. අංක 251/2/1, [...]
April 21, 2012 |
Filed under Cat1,උණුසුම් පුවත්,විශේෂ |
Read More

පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද හමුදා සාමාජිකයන් ද අතර අවුරුදු උත්වසවයක් වවුනියා නගර සභාපිටියේ දී අද පැවැත්විණි. හමුදා සෙබළුන් ද හිටපු කොටි ද කොට්ටා පොර ඇතුළු තරග රැසකට එක් වූහ. වවුනියාව හා පොළොන්නරුව කඳවුරුවල හිටපු කොටි සාමාජිකයන් හත්සිය දෙනෙක් පමණ ඊට එක් වූහ
April 20, 2012 |
Filed under Cat1,උණුසුම් පුවත්,විශේෂ |
Read More

යුද ගැටුම් හේතුවෙන් විනාශයට පත් උතුරේ ප්‍රදේශ යළි නඟා සිටුවමින් ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කර ඇති කඩිනම් වැඩපිළිවෙළ සැබවින්ම අගය කළ යුතු බව ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අවධාරණය කරයි. ඒ ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් වී තිබෙන අතර ඒ වෙනුවෙන් ලක් රජයට ප්‍රණාමය පිරිනමන බවද, ශ්‍රී [...]
April 19, 2012 |
Filed under Cat2,උණුසුම් පුවත්,විශේෂ |
Read More

දැරියක සමග ලැගුම්හලක සිට අත්අඩංගුවට පත් දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරී කෝටිපති පුද්ගලයා මීට පෙර මෙරටට පැමිණි අවස්ථා ගණනාවකදීම බාල වයස්කාර දැරිය හෝටල්වල සහ හිතවතුන්ගේ නිවෙස්වල රඳවාගෙන සිට ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. ඔහු බ්‍රිතාන්‍යයේ සහ කැනඩාවේ වසර 60ක කාලයක් පුරා පදිංචිව සිටියි. ඒ අතර ඔහු වරින් වර මෙරටට පැමිණ තිබේ. 2010 වසරේ අවස්ථා දෙකකදීම මෙරටට [...]
April 18, 2012 |
Filed under Cat2,උණුසුම් පුවත්,විශේෂ |
Read More

පාවිච්චි කරන ලද වාණිජ වාහන ආනයනය කිරීමේ කාලසීමාව වසර තුනහමාරේ සිට වසර හතර දක්වා වැඩිකිරීමට කටයුතු කෙරේ. ඊට අමතරව වෙනත් වාහන ආනයනය සඳහා වෙන් කර තිබූ වසරක කාලය වසර දෙක දක්වා දිර්ඝ කිරීමට ද ජනාධිපතිතුමා අනුමැතිය දී තිබේ. වාහන ආනයනකරුවන් මුහුණ දෙන ගැටලු විසඳා ගැනීම සඳහා ඊයේ (17) අරලියගහමන්දිරයේදී වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ ජනාධිපති මහින්ද [...]
April 18, 2012 |
Filed under Cat1,උණුසුම් පුවත්,විශේෂ |
Read More

ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා නාවික හමුදාව පහර දෙන බවට කරන ප්‍රකාශ අසත්‍ය බවට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජය පිළිගෙන ඇත. මේ සම්බන්ධයෙන් මෙතෙක් කළ පරීක්ෂණ වලදී එවැනි පහරදීමක් පිළිබඳව කිසිවක් අනාවරණය වී නැතැයි තමිල්නාඩු ප්‍රාන්ත රජයේ ධීවර ඇමැති කේ.ඒ. ජයපාල් මහතා ප්‍රකාශ කර තිබේ. පෙරේදා (16) පැවති තම්ල්නාඩු ප්‍රාන්ත සභා රැස්වීමේදී හෙතෙම මේ බව කියා සිටියේය. [...]
April 18, 2012 |
Filed under Cat2,උණුසුම් පුවත්,විශේෂ |
Read More

ඉන්දීය විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය සර්ව පාක්ෂික පාර්ලිමේන්තු නියෝජිත පිරිස අද (16) දින මෙරටට පැමිණීමට නියමිතය. මෙම ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිත පිරිස ලබන 21 දින තෙක් මෙරට රැඳී සිටිනු ඇති බව ඔවුන් ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මෙරට රජයේ ප්‍රධාන නිලධාරීන් කිහිපදෙනකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් ඉන්දීය තානාපති ආරංචි [...]
April 16, 2012 |
Filed under Cat1,උණුසුම් පුවත්,විශේෂ |
Read More