ෙෙවද්‍ය වර්ජනය අවසන් ………………

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (17) ක්‍රියාත්මක කළ වර්ජනය අද (18) උදේ සිට අවසන් කෙරෙනු ඇත.

කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලන්ත රණසිංහ මහතාගේ නිවෙසට පෙරේදා බෝම්බයක් එල්ල කිරීමේ සිද්ධියත් සමඟම රජයේ වෛද්‍යවරු ඊයේ වර්ජනය ආරම්භ කළහ.

මින් ඉදිරියට වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්ෂණික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය ඊයේ සිට කටයුතු කිරීම හේතුවෙන් වෛද්‍යවරු මෙම වර්ජනය අත්හළහ