පළමු වටයේදී නිලූකට විශිෂ්ට ජයක්…..

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලාපොරෙත්තුවක් වූ බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න සී කාණ්ඩයේ පළමු තරඟයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගෙන ඇත.

නිලූක අතින් පරාජයට පත්වූයේ ලොව අංක 8 ක්‍රීඩක ජපන් ජාතික කෙනෙචි ටාගෝ වන අතර තරඟය 21/18 හා 21/16ක් ලෙස නිමාවට පත්විය.