ජනාධිපතිතුමා කටාර් රාජ්‍ය බලා පිටත්ව යයි…….
දෝහා ආර්ථික සම්මේලනයට සහභාගිවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටාර් රාජ්‍යය බලා පිටත්ව ගියා. ජනාධිපතිවරයා ඊයේ (19) රාත‍්‍රී 8.40 ට පමණ විශේෂ ගුවන් යානයකින් කටාර් රාජ්‍ය බලා පිටත්ව ගිය බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.…
මිහින් එයාර් සම්මාන ලබයි…..
ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රකට ‘මොනිටර්’ සඟරාව හොඳම අඩු වැය ගුවන් සේවයට හිමි 2011 වසරේ සම්මානය ශ්‍රී ලංකාවේ මිහින් ලංකා ගුවන් සේවයට පිරිනමා ඇත. බංගලාදේශයේ ප්‍රකාශයට පත්වන මෙම මොනිටර් සඟරාව වසරක් පාසා ගුවන් ගමන් ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් තෝරාගනු…
ඔබාමා බල්ලා එක්ක කඩේ යයි ……
ඇමරිකා ජනාධිපති බරක් ඔබාම තම පවුලේ සුරතලා ‘බෝ‘ බල්ලා ධවල මන්දිරයට පැමිණ තුන්වසරක් පිරීම නිමිත්තෙන් එහි සාදයක් පැවැත්වූවේය. තමා සමග ධවල මන්දිරයේ පදිංචියට පැමිණි දියණියන් දෙදෙනාට ඔහු දුන් ත්‍යාගය වූයේ බලු පැටවාය. දැන් ඔබාමා ද මේ…
විදේශ ආදායම මේ වසරේදී ඩොලර් බිලියන දෙක දක්වා ඉහල නැංවීමට පියවර
මෙම වසරේදී සෘජු විදේශීය ලැබිම් ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක් දක්වා ඉහළ නංවාගැනීමට අපේක්ෂා කර ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ බාහිර අංශයේ වර්ධනයන් යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් වන වාර්තාව ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ…
ජනප්‍රිය ගායක ශතිෂ් පෙරේරා මිය යයි…….
ජනප්‍රිය ගායක සතිෂ් පෙරේරා අද පෙරවරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය . ඔහු හිටපු ජනප්‍රිය ගායක ෂෙල්ටන් පෙරේරාගේ පුත්‍රෙයකි. සතිෂ් පෙරේරා කලාකරුවාගේ අභාවය වෙනුවෙන් ලංකා ඊ ලින්ක් කාර්යය මණ්ඩලය සිය ශාතිෂය සංවේදය පල කර සිටි Share…
ජනාධිපතිතුමා කටාර් රාජ්‍ය බලා පිටත්ව යයි…….
දෝහා ආර්ථික සම්මේලනයට සහභාගිවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටාර් රාජ්‍යය බලා පිටත්ව ගියා. ජනාධිපතිවරයා…
පොන්සේකා නිදහස්…..සදුදාට ගෙදර……
සරත් ෆොන්සේකා නිදහස් කිරීමට අදාල ලියකියවිලිවලට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 18 වැනිදා සවස අත්සන් තබා…
අපි ගරු කරන්නේ දේශීය විසදුමක්- ඇමති ජී එල් හිලරිට කියයි…….
ජාතික ගැටළුව සම්බන්ධයෙන් විසඳුම දේශීය විසඳුමක් විය යුතු බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමරිකානු…
උගත් පාඩම් නිර්දේශ ක්‍රීයාත්මක කර සියඵ ජාතින් වෙනුවෙන් යුතුකම් ඉටු කරනවා- ප්‍රභාකරන්ට ලබා ගන්නට බැරි උන දේ වෙන කිසිවකුටත් ලබා දීමට සූදානම් නෑ-ජනපති විජයග්‍රහණ සමරුවේදී කියයි…..
ප්‍රභාකරන්නට දිනා ගැනීමට බැරි වූ දෙය වෙන විදියකින් දිනා ගැනීමට කැස කවන බව මහින්ද රාජපක්ෂ…
මිහින් එයාර් සම්මාන ලබයි…..
ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රකට ‘මොනිටර්’ සඟරාව හොඳම අඩු වැය ගුවන් සේවයට හිමි 2011 වසරේ සම්මානය…
සංවර්ධන ව්‍යාපෘතිවලට දිරි දෙමින් රුපියල් කෝටි 630 ක් , රණ විරුවෝ රජයට ඉතිරිකර දෙති……….
දශක තුනක කාලයක් මෙරට පැවැති යුද්ධය අවසන් කිරීමට පෙරමුණ ගත් අපේ රණවිරුවන් දැන් රට සංවර්ධනය…
පොන්සේකා ඇප මත නිදහස්………
රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත…












